Monday, January 22, 2018

Beautiful Negombo (සුන්දර මීගමුව)

                                                                       අද මම ඔයාලට අරන් අාවෙි ශ්‍රී ලංකාවෙි,බස්නාහිර පළාතේ,බටහිර වෙරළ තීරයේ සුප්‍රසිද්ධ මීගමු කළපුවට මායිමව පිහිටා අැති ප්‍රධාන නගරයක් ගැන ඒ තමයි මීගමුව නගරය. බස්නාහිර පළාතේ විශාලත්වයෙන් දෙවන ස්ථානය හිමිකරගන්නේ මෙි මීගමුව නගරයයි.කොළඹ සිට කිලෝමිටර් 37ක් උතුරින් පිහිටන අතර 128,000ක් පමණ ඡනගහනයක්ද මෙහි අපට දකින්න ලැබෙි.මෙය බස්නාහිර පළාතේ අැති ප්‍රදාන වාණිඡ නගරයකි.
                                       මීගමුව ධිවර කටයුතු වගේම ප්‍රධාන පෙලේ සංචාරක පාරාදිසයක්දවෙනවා.මනස්කාන්ත වැලිතිරයක් සහිත වෙරළක්මෙන්ම තරැ පන්තියේ නිවාඩු නිකේතන,අවන්හල් සහ බීමහල්ද මෙහි සංචාරය කරන ඔිනෑම කෙනෙක්ට දකින්න පුළුවන්.මීගමුව නගරය තුල නවීන ඡීවන ක්‍රමයක් මෙන්ම නිශාචර ඡිවන රටාවක් අැති නිදහස්මතධාරී ලාංකික පිරිසක් දිවිගෙවයි.ඵය බහු වාර්ගික,බහු අාගමික හා බහු සංස්කෘතික නගරයකි.
                                        පෘතුගීසි සමයේ "නිගමිබෝ"යන ඉංග්‍රීසී නමින් හැදින්වුවද ඵය අර්ථවත් නමක් නොවෙි.කළපුව මෝය ඉවුරැබඩ පිහිටා මීගමුව අතීතයේ වෙලද තොටුපලක් ලෙසද ගුවන් තොටුපලට අාසන්නයෙන්ද පිහිටා අැත.


                               
  •    1672දී ඉදිකල ලන්දේසි(ඔිලන්ද)බලකොටුව
  •    ලන්දේසි(ඔිලන්ද)අැළ
  •    පැරණි දේවස්ථානය
  •    ධීවර ගමිමානය       මීගමුවෙි සංචාරක අවධානය දිනාගන්නා ප්‍රධාන ස්ථානයි.

                                        රොමානු කතෝලිකයන් බහුතරය වන මීගමු නගරය තුල කතොලික දේවස්ථාන රාශියකි.පුංචි රෝමය ලෙසද ප්‍රචලිත මීගමුව තුල බොහොමයක් අැත්තේ පෘතුගීසි හා ලන්දේසි නිර්මාණ වෙි.රාත්‍රි සමාඡ ශාලා බොහොමයක නිඡබිම වන මෙහි ලංකාවෙි අාර්ථිකයට විශාල මෙහෙයක්වෙි.

මීගමුව තුල ප්‍රධානපෙල් පාසල් රැසකි.
  •  ශාන්ත පිතර විද්‍යාලය
  •  ශාන්ත මරියා විද්‍යාලය
  •  මාරිස්ටෙල්ලා විද්‍යාලය
  •  අාවෙ මරියා බාලිකා විද්‍යාලය
  •  නිවුස්ටඩි බාලිකා විද්‍යාලය
  •  අයි.ඩි.ඵමි. මීගමුව ඉන් කිහිපයකි.
                                  

     ගමිපහ දිස්ත්‍රික්කයට අයත් මීගමුව තුල ප්‍රදේශිය උපදිසාපති කොටිඨාස 27ක් හා ග්‍රාමනිලධාරි වසමි 39කි."සමගිය,සාමය,ඵකමුතුකම අාදර්ශ පාඨය කරගත් 1950 වසරේදී ඵතෙක් පැවති නගර සභා තත්වයෙන් මිදී මහනගර සභාවක් විය.
                       

   "ඔබත් මීගමුව නගරය තුළ සංචාරය කරන්න.අවට පරිසරය සුරකින්න."

No comments:

Post a Comment